Chairman of China Harbor Engineering Company (CHEC) Mr. BAI YINZHAN and other representatives joined a meeting at the President's Office this morning (13). I am happy to announce that there is a strong confidence to invest in Sri Lanka. I mentioned here that Foreign Direct Investment (FDI) is an essential factor for the country's economic growth, and that the government has reached a policy stability based on the agreements made with the International Monetary Fund, and based on that stability, …
#sri-lanka
1068 quotes tagged "sri-lanka".
Recent
See all 1068 →ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වීමි. වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ව ළමාවිය අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය (ප්‍රාථමික, ද්විතීයික හා තෘතීක), උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, තාක්ෂණ අධ්‍යාපනය, ඩිජිටල් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය යන කුලුනු ඔස්සේ සිදු කෙරේ. පැවති ක්‍රමයේ සාධනීය කරුණු මෙන්ම නිෂේධනීය කරුණුද ප්‍රවේශමෙන් තෝරා බේරාගත යුතු බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සාධනීය හෝ…
Today (11) in the morning at the President's Office, I joined a discussion to investigate the possible impact of the upcoming El-Nino situation and the plans of the institutions to deal with it. I also instructed the officials to thoroughly examine the possible El-Nino situation on the food security, drinking water and energy sectors of the country and the urgent steps to be taken to manage these sectors and prepare and submit related plans. I pointed out here the ability to manage this global s…
ලෝක උරුමයක් වන ගාල්ල නගරය සංස්කෘතික සහ සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. විධිමත් නගර සැලැස්මක් තුළ ගාල්ල නගරය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙමින් නගරය සැලසුම් කිරීම, රාජ්‍ය ආයතන ගාල්ල කොටුවෙන් පිටත ස්ථාපනය, ගොඩනැගිලි, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉදිකිරීම හා භූමිය උපරිම ඵලදායීතාවකින් සංවර්ධනය සඳහා යොදා ගැනීමේදී සියලු රාජ්‍ය ආයතන ඒකාබද්…
Throughout your three tenures, the partnership between our two countries has reached a new level based on mutual trust, global proximity, deep civilizational ties and our common commitment to the prosperity of the people. We are grateful for the steadfast friendship India has extended to Sri Lanka during challenging times, as well as your personal intervention and support. On this historic occasion, when India is marching tirelessly towards great prosperity and success, I look forward to taking …
මෙම සන්ධිස්ථානය ඔබගේ ධුර කාලය පිළිබඳ ප්‍රකාශයක් පමණක් නොව, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශයේ ජනතාව ඔබගේ නායකත්වය කෙරෙහි නැවත නැවතත් තබා ඇති විශ්වාසය සහ සහතිකය මැනවින් පිළිබිඹු කරන්නකි. ඉන්දියාව වැනි විශාල, විවිධත්වයෙන් යුත් සහ ගතික ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටක, අනුයාත මැතිවරණවලදී අඛණ්ඩව ජනතා කැමැත්ත දිනා ගැනීමට හැකි වීම කැපී පෙනෙන ජයග්‍රහණයකි. එය ඔබගේ සුවිශේෂී පාලන හැකියාව, සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට දැනෙනසුලු දියුණුවක් ළඟා කර දීම සහ අවස්ථාවලින් පිරුණු මෙන්ම අභියෝග සහිත යන කාල පරිච්ඡේද දෙකෙහිද…
"I extend my warm congratulations to the Prime Minister @narendramodi on becoming the longest-serving elected Prime Minister in the history of India. Sri Lanka values our close partnership and looks forward to further strengthening the enduring ties between our two nations.” --- His Excellency Shri Narendra Modi Prime Minister of the Republic of India Excellency, On behalf of the Government and the people of the Democratic Socialist Republic of Sri Lanka, I extend my warmest congratulations to Y…