බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින බුද්ධශාසන සහ ආගමික කටයුතු අංශය, සංස්කෘතික කටයුතු අංශය සහ ජාතික උරුමයන් අංශය යන ප්‍රධාන අංශ 03 වෙනුවෙන් 2026 වසර සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 9535.45ක පුනරාවර්තන වියදම් සහ රුපියල් මිලියන 5,401.40ක ප්‍රාග්ධන වියදම් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල මෙතෙක් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳ…
New proposals and projects for the Ministry of Buddhist, Religious and Cultural Affairs for the year 2027 including the establishment of a new fund with a formal mechanism for contemporary arts and artists were also discussed. Participated this afternoon (30) in a discussion held at the Presidential Secretariat to review the progress of projects being implemented under the 2026 Budget allocations for the Ministry of Buddhasasana, Religious and Cultural Affairs and to discuss proposals for the 2027 Budget. The meeting included a comprehensive review of the progress achieved so far, future plans…
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර නැරඹීමට දහස් සංඛ්‍යාත ජනතාව සමඟ ඊයේ (29) එක්වීමි. මෙහිදී, ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට ද සහභාගි වී ආශිර්වාද ලබා ගතිමි. ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩනැඟුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවත්, අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවත් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් පෙන්වා දුන්නෙමි. එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමඟ ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය…
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගි වීමි. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රජාශක්ති ඇතුළු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතින්හි දිස්ත්‍රික් ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලීමි. එමෙන්ම, ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ අතර ගාල්ල පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය ඇතුළු රාජ්‍යය ආයතන 16 මහමෝදරට ගෙන යාම සහ මහමෝදර බන්ධාගාරය තාවකාලිකව පවත්වාගෙන යාමට ගත් තීරණය නැවත ස…
I do not expect to stop or reduce the payments of any person, and with the expectation that every rupee available to the treasury will be used for the development and progress of the country, I also emphasized that everyone should fulfill their responsibility to build a country with financial discipline, where the future generations do not need to pay debts. I mentioned that the progress of the Sri Lankan economy and the evaluations of the social indexes in the international reports are at the best level, and our country, which was once talked about by the international community as a country …
Joined a meeting with the Sri Lanka Cricket Transformation Committee at the President's Office this afternoon (27). The problems and challenges faced in the development of cricket in Sri Lanka were discussed here and I also emphasized that the government is ready to provide maximum contribution and support for the development of cricket in Sri Lanka. This afternoon (27th) I attended the meeting with the Sri Lankan Cricket Reconstruction Committee at the President's office. The issues and challenges faced in building the cricket game in Sri Lanka were discussed here and I emphasized that the go…
Participated in a discussion at the Presidential Secretariat yesterday (24) to review the progress of projects implemented under the 2026 budget allocations for the Ministry of Plantation and Community Infrastructure and to discuss the Ministry's proposals for the 2027 Budget. The discussion focused extensively on the progress of development projects being implemented by the Plantation Sector, the Community Infrastructure Sector and institutions under the State Plantation Companies, as well as their plans and funding requirements for 2027. The progress of projects relating to tea, coconut, rub…
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ වන වැවිලි අංශය, ප්‍රජා යටිතල පහසුකම් අංශය, රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් මෙන්ම ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර තේ, පොල්, රබර් සහ අනෙකුත් බෝග වගා ආශ්‍රිතව ක්‍රියාත්මක ව්‍යාපෘති මෙන්ම වතු ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවා…
Earlier quotes are Pro-only
Free access covers the last 7 days. Unlock the full historical archive with Pro.
Sign up for Pro