Showing the last 7 days. Upgrade to Pro for the full archive.
Announcement
2026-09-09 Anura Kumara Dissanayake

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සමග හමුවකට අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම, දෙරටෙහි ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව පැහැදිලි කරමින්, ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ සඳහා ඉන්දියාව…

Announcement
2026-09-08 Anura Kumara Dissanayake

State Literary Award Ceremony 2026 Royal Literary Award Ceremony 2026 State Literary Awards Ceremony 2026 https://youtu.be/Fy5sHM5TGzg

Announcement
2026-09-08 Anura Kumara Dissanayake

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට උර දුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක්වීමි. ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදීන් ඇගයීමෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි නව ප්‍රබෝධයක් ඇති කිරීමටත්, රසඥතාවෙන් සහ සහකම්පනයෙන් යුක්ත සංස්කෘතික මිනිසෙකු ගොඩනැඟීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසාත් මෙවැනි කාර්යය ඉතා වැදගත් වේ. එසේම, සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයේ නිරත වෙමින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටු කරන ලද නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සා…

Earlier quotes are Pro-only

Free access covers the last 7 days. Unlock the full historical archive with Pro.

Sign up for Pro

Already a member? Log in